Tuesday, December 31, 2013

හිතේ පැතුම් ඉටුවන වසරක් වේවා !

දෙදහස් දාහතර ඔන්න උදාවුනා. අද ඉතින් හතර වටින්ම සුබ පැතුම්. ඔය පතන පැතුම් ඒ අයුරින්ම ඉටුවෙනවානම් මේ ජීවිතෙ කොයිතරම් ලස්සනද , සුන්දරද. 

ඒත් අපි පතන දේවල්ම නෙමෙයි අපට ලැබෙන්නේ. ඔය හැමදේම අපිට භාර ගන්න වෙනවා. සමහර පැතුම් තියෙනවා අපේ හිතෙ ඉපදිලා හැංගිලා තියන ඒවා. අපි වැඩිහරියක් බලා පොරොත්තු වන්නේ අන්න ඒ වගේ පැතුම් ඉටුවෙනවට. මම මගේ බ්ලොග් එක කියවන ඔය හැමටම පතන්නෙ හිතෙ හැංගිලා තියන අන්න ඒ ප්‍රාර්ථනා මේ අවුරුද්දෙ ඉටුවෙන්න කියලා. 


වසරක් ගියා අපහට නොකියම ගෙවිලා
නොලියු ලිපිත් ඇත පතුලට වී පිරිලා
අලුත් වසරේ ඔබහට පවසන්නට කියලා
කවියක් ලීවා සුබ නවවසරක් කියලා


…සුබ නවවසරක් සමග හිතේ හැංගුන ප්‍රාර්ථනා ඉටුවන වසරක් වේවා !!

36 comments:

  1. දහසකුත් සුපෙම් පැතුමන්
    සිතුම් පව්රෙන් වට වෙනා
    සිමින් සැලෙනා සොදුරු හදවත්
    යුගල මල් පිපිදෙනා.............
    කටු කොහොල් මත තබන පියවර
    මල් පොකුරු වී තිබෙවා
    අහසෙ බබලන සදක් මෙන් නොව
    අමවක දිනකද තුටු සිනා කැන්
    මුව තිබෙවා......................
    නෙතග දිදුලන කදුලු කැට
    මිනි මුතු සෙ පෙනෙවා
    වැටෙන වරකුදු යලි නැගීමට
    සිතෙ සවි බල තව ලැබෙවා..........
    දැනෙන තනිකම වසින්නට තව
    ඇසනි වරුශා වි වැටෙවා.....
    වසන්තය මෙන් ජිවිතෙ මග
    පිපිදෙනා එකලු තරුවක් සෙ
    දිලෙන්නට ඇරයුම ගෙනල්ලා...........
    ෴෴සචි෴෴
    වසන්තය මෙන් ජිවිතෙ මග පිපිදෙන සුබ නව වසරක් වෙවා.....

    ReplyDelete
  2. සුභ 2014ක් වේවා!

    ReplyDelete
  3. ඔබෙත් හැම පැතුමක්ම ඉටුවේවා!!!
    සුබ නව වසරක්... :)

    ReplyDelete
  4. Replies
    1. දේනවසුපවි!!! හැහැහැ

      Delete
    2. තොපිය?අමෝමේබ. :D

      Delete
    3. මේහිවෙනස.දේපිහැති.

      Delete
  5. ජෝන්ටත් සියලු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  6. ලොකු ජෝන් ඇතුළු සියලු දෙනාට සුබ නව වසරක්.

    මගේ අවුරුදු පණිවිඩය වංචාවක් ගැන පැමිණ කියවන්න.

    ReplyDelete
  7. ඔබට සුභම සුභ නව වසරක් වේවා!!!!

    ReplyDelete
  8. සිතුවිලි බෝ වේවා..! සුභ නව වසරක් වේවා...!

    ReplyDelete
  9. සුබ නව වසරක් වේවා !!

    ReplyDelete
  10. ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    සමකය වටේ බ්ලොග් අඩවියෙන් සුබ පැතුම්

    ReplyDelete
  11. සුබ නව වසරක් වේවා !!

    ReplyDelete
  12. සුබ අලුත් අවුරුද්දක් වේවා..... ! and இனிய புத்தாண்டு வாழ்த்துக்கள் .....!

    ReplyDelete
  13. ජෝන්ටත් සුබම සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
  14. ආන් එහෙම එකක් අපි සැමටම උදාවේවා....!!!!

    ReplyDelete
  15. සුභ නව වසරක් වේවා!!!!

    ReplyDelete
  16. පෙට්ටගම සතුටින් පිරවෙන සුබ නව වසරක් පතමි !

    ReplyDelete
  17. ජෝනා මල්ල ඇතුළු පවුලේ සැමට සුභ නව වසරක් වේවා....!

    ReplyDelete
  18. සුභම සුභ නව වසරක් වේවා.

    ReplyDelete
  19. ඔබටත් පවුලේ සියලු දෙනාටත් සුබම සුබ නව වසරක් පතමි.

    ReplyDelete
  20. සුභ නව වසරක් වේවා අයියේ..

    ReplyDelete
  21. ඔබටත් එසේම වේවා මචන්....

    ReplyDelete
  22. එසේම එසේම වේවා...!!! :D

    ReplyDelete
  23. සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  24. සුභ නව වසරක් වේවා!! :)

    ReplyDelete
  25. සුභ නව වසරක් ලොක්කා.

    කවි ලියන්න නම් බෑ බං.

    ReplyDelete
  26. ජයෙන් ජයම වේවා!!!

    ReplyDelete
  27. එසේම වේවා !!!!!

    ReplyDelete
  28. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
    sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
    kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
    Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
    1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
    melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
    dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
    saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
    kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
    penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
    dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
    minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
    buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
    Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
    sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
    Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
    berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
    hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
    seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..