he

Tuesday, December 31, 2013

හිතේ පැතුම් ඉටුවන වසරක් වේවා !

දෙදහස් දාහතර ඔන්න උදාවුනා. අද ඉතින් හතර වටින්ම සුබ පැතුම්. ඔය පතන පැතුම් ඒ අයුරින්ම ඉටුවෙනවානම් මේ ජීවිතෙ කොයිතරම් ලස්සනද , සුන්දරද. 

ඒත් අපි පතන දේවල්ම නෙමෙයි අපට ලැබෙන්නේ. ඔය හැමදේම අපිට භාර ගන්න වෙනවා. සමහර පැතුම් තියෙනවා අපේ හිතෙ ඉපදිලා හැංගිලා තියන ඒවා. අපි වැඩිහරියක් බලා පොරොත්තු වන්නේ අන්න ඒ වගේ පැතුම් ඉටුවෙනවට. මම මගේ බ්ලොග් එක කියවන ඔය හැමටම පතන්නෙ හිතෙ හැංගිලා තියන අන්න ඒ ප්‍රාර්ථනා මේ අවුරුද්දෙ ඉටුවෙන්න කියලා. 


වසරක් ගියා අපහට නොකියම ගෙවිලා
නොලියු ලිපිත් ඇත පතුලට වී පිරිලා
අලුත් වසරේ ඔබහට පවසන්නට කියලා
කවියක් ලීවා සුබ නවවසරක් කියලා


…සුබ නවවසරක් සමග හිතේ හැංගුන ප්‍රාර්ථනා ඉටුවන වසරක් වේවා !!

35 comments:

  1. දහසකුත් සුපෙම් පැතුමන්
    සිතුම් පව්රෙන් වට වෙනා
    සිමින් සැලෙනා සොදුරු හදවත්
    යුගල මල් පිපිදෙනා.............
    කටු කොහොල් මත තබන පියවර
    මල් පොකුරු වී තිබෙවා
    අහසෙ බබලන සදක් මෙන් නොව
    අමවක දිනකද තුටු සිනා කැන්
    මුව තිබෙවා......................
    නෙතග දිදුලන කදුලු කැට
    මිනි මුතු සෙ පෙනෙවා
    වැටෙන වරකුදු යලි නැගීමට
    සිතෙ සවි බල තව ලැබෙවා..........
    දැනෙන තනිකම වසින්නට තව
    ඇසනි වරුශා වි වැටෙවා.....
    වසන්තය මෙන් ජිවිතෙ මග
    පිපිදෙනා එකලු තරුවක් සෙ
    දිලෙන්නට ඇරයුම ගෙනල්ලා...........
    ෴෴සචි෴෴
    වසන්තය මෙන් ජිවිතෙ මග පිපිදෙන සුබ නව වසරක් වෙවා.....

    ReplyDelete
  2. ඔබෙත් හැම පැතුමක්ම ඉටුවේවා!!!
    සුබ නව වසරක්... :)

    ReplyDelete
  3. ජෝන්ටත් සියලු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  4. ලොකු ජෝන් ඇතුළු සියලු දෙනාට සුබ නව වසරක්.

    මගේ අවුරුදු පණිවිඩය වංචාවක් ගැන පැමිණ කියවන්න.

    ReplyDelete
  5. ඔබට සුභම සුභ නව වසරක් වේවා!!!!

    ReplyDelete
  6. සිතුවිලි බෝ වේවා..! සුභ නව වසරක් වේවා...!

    ReplyDelete
  7. සුබ නව වසරක් වේවා !!

    ReplyDelete
  8. සුබ නව වසරක් වේවා !!

    ReplyDelete
  9. සුබ අලුත් අවුරුද්දක් වේවා..... ! and இனிய புத்தாண்டு வாழ்த்துக்கள் .....!

    ReplyDelete
  10. ජෝන්ටත් සුබම සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
  11. ආන් එහෙම එකක් අපි සැමටම උදාවේවා....!!!!

    ReplyDelete
  12. සුභ නව වසරක් වේවා!!!!

    ReplyDelete
  13. පෙට්ටගම සතුටින් පිරවෙන සුබ නව වසරක් පතමි !

    ReplyDelete
  14. ජෝනා මල්ල ඇතුළු පවුලේ සැමට සුභ නව වසරක් වේවා....!

    ReplyDelete
  15. සුභම සුභ නව වසරක් වේවා.

    ReplyDelete
  16. ඔබටත් පවුලේ සියලු දෙනාටත් සුබම සුබ නව වසරක් පතමි.

    ReplyDelete
  17. සුභ නව වසරක් වේවා අයියේ..

    ReplyDelete
  18. ඔබටත් එසේම වේවා මචන්....

    ReplyDelete
  19. එසේම එසේම වේවා...!!! :D

    ReplyDelete
  20. සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  21. සුභ නව වසරක් වේවා!! :)

    ReplyDelete
  22. සුබ නව පෙට්ටගමක් වේවා

    ReplyDelete
  23. සුභ නව වසරක් ලොක්කා.

    කවි ලියන්න නම් බෑ බං.

    ReplyDelete
  24. ජයෙන් ජයම වේවා!!!

    ReplyDelete
  25. එසේම වේවා !!!!!

    ReplyDelete
  26. This comment has been removed by a blog administrator.

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..