he

Sunday, November 10, 2013

විශේෂ නිවේදනයයි !

කාලයක් ගතවුනා පෙට්ටගම මකුලු දැලුත් බැඳිලා. සැරින් සැරේ එක එක්කෙනා මතක් කරකර පෙන්නනවා. දැක්කම මටත් දුකයි. අස්පස් කරන්න කියලා බලනකොට වෙන වැඩකට යොමුවෙන්න වෙනවා.

 හරියටම මාස දෙකකට කිට්ටු වෙන්න ආවා. දූවිලි ගසලා මකුලි දැල් කඩලා ගන්න තරම් අවශ්‍යතාවයක් නොතිබුනේ නිතර ගොඩවදින අය මේ පැත්තෙ ඇවිත් ගිය හන්දයි ඒ ආව ගිය හැමොටම හොයල බලපු හැමෝටම මගේ ප්‍රණාමය පලකරන්නේ සතුටින්.


ඔන්න ඉතින් හෙටයි දවස. යාන්තම් බ්ලොග් එක ලියන්න ආයෙත් හිත හදා ගත්තා. (නෑ නෑ හිත කැඩිලා නෙමයි තිබුනේ )

…පෙට්ටගම ආයෙම සැරයක් අස්පස් කරලා හෙට 11-11වනදා ආයෙම සැරයක් මගේ අත්දැකීමක් දානවා. මේ දැන්වීම දාන්නේ මම ඉන්නවා කියලා මාව අමතකවෙලා ඉන්න අයට මතක් කරන්න. එහෙනම් ඔයගොල්ලන්ගේ බ්ලොග් රෝල් එහෙම යාවත්කාලීන වෙනවදැයි බලන්න.
… මගේ බ්ලොගට නිරන්තරයෙන් ගොඩවදින ඔය හැමෝටම ආයෙම සැරයක්

44 comments:

  1. හොඳයි හොඳයි එහෙනං අරිමුකො බලන්න පෙට්ටගම.

    ReplyDelete
  2. පෙට්ටගමේ සරණේරු කිරි කිරි ගාන සද්දෙ මෙහෙට ඇහෙනවා...පොඩ්ඩත් තෙල් ටිකක් එහෙම දාලා ගන්න....

    ReplyDelete
  3. බ්ලොග් ලියන්නේ විවේකයක් තියෙන වෙලාවට පුංචි විනෝදාස්වාදයක් උදෙසා. ඒත් ඒ විවේකය හොයාගන්න වෘත්තීය සහ ගෘහස්ත කටයුතුවලින් මිදුනාම ඉඩක් ඇත්තෙම නෑ. මේක තමයි අපි මුහුණ දෙන යථාර්ථය.

    ඒත් කමක්නෑ සතියකට සැරයක්වත් ඇවිල්ල යන එක හොඳයි.

    ReplyDelete
  4. හොදයි යාලු මාත් කීප සැරයක් බැලුවා ඇවිත් .. ලියන්න දිගටම විවේක ලද විට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇවිත් ගියාට

      Delete
  5. බලමුකෝ අළුත් අත්දැකීම

    ReplyDelete
  6. ලොකු දෙයක් ආයෙම මොලේ පෑදිච්ච එක

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි ඒ කියන්නේ බ්ලොග් ලියන උන්ට මොලේ තියනවා. (Collar Up)

      Delete
  7. ඔන්න හා හා (හරි හාවා නෙමේ) පුරා කියලා අපිත් එකතු උනා.
    හෙට ඉදන් (හොට බිම ඇනන්) කියවන්නම්.
    ;-)

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා

      Delete
  8. හරි ලියන්නකෝ බලන්න ...

    ReplyDelete
  9. යාවත්කාලීන වෙන හන්දා තමයි බොල දැනගෙන මේ ඇවිත් කමෙන්ට් කරන්නේ.

    ReplyDelete
    Replies
    1. හප්පේ ඇති යාන්තම්

      Delete
  10. ඉන්නව නම් එච්චරයි ! :))

    ReplyDelete
  11. මේ මම නං කොමෙන්ට් දම දම ඉන්නවා...හි..හිකිස්

    ReplyDelete
    Replies
    1. උඹ නම් ඒකවත් කරනවා මට මේ එකවුන්ට් එකෙන් ලොග් වෙන්න බෑ කන්තෝරුවෙදි

      Delete
  12. ලියන්න ලියන්න. ප්‍රශ්නයක් නෑ. බ්ලොග් රෝලෙ යාවත්කාලීන වෙනවා.

    ReplyDelete
  13. ලියන්ඩකෝ බලන්න.....

    ReplyDelete
  14. හ්ම්ම්ම් මටත් මතකයි අර කෝච්චියකට බෝම්බයක් දැම්ම කතාව දාපු දවසේ ඉඳලා .

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙ එකක් ලියුවා

      Delete
  15. හෙට එකම කියවනව. . .

    ReplyDelete
    Replies
    1. හ්ම් ඔන්න එහනම් ලියුවා

      Delete
  16. ජෝනා වරෙන් අන්න කෙන්ජියත් එකක් පටන් ගෙන උඹ නැති අතරේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒ පැත්තෙ ගිහින් ආවේ

      Delete
  17. අම්මෝ ඇති, තව ටිකකින් පෙට්ටගම මීයෝ කනවා. හැබෑටම බලහං ඇතුලේ තිබ්බ ඒවා යහතින්ද කියලා

    ReplyDelete
    Replies
    1. තියනවා තියනවා යතුර මගේ අතෙනේ

      Delete
  18. අඩන්න ඕන ලු පෙට්ටගම ඇරෙන්න

    ReplyDelete
  19. යන්තන් ඇති... පෙට්ටගම පොඩ්ඩක් පෙන්ට් එකක් එහෙම ගාල ගනින්....

    ReplyDelete
    Replies
    1. එහෙම වෙනසක් කරන්න ඕනේ

      Delete
  20. පෙට්ටගම් වල වටිනාකම මතු වෙන්නේ විටින් විට..

    ReplyDelete
    Replies
    1. නැත්නම් ඇන්ටික්ස්නේ

      Delete
  21. මමත් උඹේ බෝට්ටුවේම තමා මචං.උඹ මාස යි මම මාසක් විතර පුදුම කියන්නේ සින්ඩි වලින් දොට්ට දාලාත් නෑ.අයේ පුළුවන් විදිහට ලියනවා

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..