he

Thursday, February 7, 2013

ව්‍යාග්‍රා කාලක් ඇති.

ම වයසක සීයා මහලු නිවාසේ උන්නු කතාව කියවන ඔබට මතකනේ. අමතකනම් ව්‍යාග්‍රා සහ හොට් චොකලට් කතාව මෙතනින් බලන්න. හුඟ දවසකින් පොස්ටුවක් දාන්නත් නොහැකි උනේ වැඩ අධිකවීම හන්දම නෙමෙයි. කම්මැලි කම හන්දා. කොහොම හරි බාගෙට අමුනලා තිබුන කතාවක් මෙන්න මෙහම ඉවර කරගන්න පුලුවන් උනේ අර මම කලින් කියපු කම්මැලි කම හන්දා.

… මේ කතාව ලංකාවේ අපට ටිකක් නුපුරුදු වෙන්න පුලුවන්. ඒත් එහෙම කියන්නත් අමාරුයි. මගේ ජීවන වටපිටාව වගේ නෙමෙයිනේ ලංකාවේ අනිත් ප්‍රදේශ. නාගරික සමාජයේනම් හැංගි හොරා හෝ නැතිව උත්තෙජන පාවිච්චිය සිදුවෙනවා. මේකතාව උත්තෙජන සම්බන්ද කතාවක්.


… දැනට අවුරුදු 80 ගානක් ආයුවලඳපු සීයාකෙනෙක් දවසක් ඔසු හලකට ගොඩවුනාලු.
හිමිහිට හිමිහිට ඔසුහලේ තරුණ සේවකයා ළඟට ගිහින් එයාගේ ඉල්ලීම වුන ව්‍යාග්‍රා පෙති හතක් ඉල්ලුවලු.

…"සීයට දවස් හතට වෙන්න ඇති නේද පෙති හතක් ඉල්ලුවේ"

සේවකයා හිනාව යටපත් කරගනිමින් ඇහුවලු.

…"ඔව් ළමයො මේ හත මේ සතියට තමයි."

" ඔයාට බැරිද මේ පෙති හත ඒක පෙත්තක් හතරට කඩලා දෙන්න"

"මට එක පාරකට ඕන කරන්නේ පෙත්තකින් කාලයි

සීයා බොහොම බැගෑපත් සිහින් හඩින් කියුවා

…"ඒ උනාට පෙති කාලකින් සීයට තත්පර තිහක උත්තෙජනයක් වත් ගන්න බෑ " ඒ සේවකයා

…"ඒකට කමක් නෑ කොලුවො මට ඕක ඕන චූ කරනකොට මගේ කකුල් දෙක තෙමෙන එක නවත්ත ගන්න විතරයි "









…ප.ලි :  …දන්න කට්ටිය ඉන්නවනම් සමාවෙන්න ඔනේ

51 comments:

  1. දන්නා දේද ආතල් නං අහන විට කොතෙක් වූවද ආතල්ය... යං යං..

    ReplyDelete
    Replies
    1. එහෙම හිතලා තමා දැම්මෙ

      Delete
  2. හික්ස් මදැ කොළා...
    මම ඒත් හිතුවෙ අනේ මන්දා බං එක්කෝ ඔන නැහැ..
    :P

    ReplyDelete
  3. ව්‍යාග්‍රා වලට වඩා ගනන් අඩු පෙති තියෙනවා..

    ReplyDelete
    Replies
    1. වෙනියෝ උඹ චූ කරනකොට බොන ජාතියත් දාහන්කෝ එහෙනං

      Delete
    2. අටමා වෙනියාව විනාස කොර ඇත :)

      Delete
  4. පව් අප්පා සීයා....

    ReplyDelete
    Replies
    1. මටනම් දුක සේවකය ගැන උගේ තිබුන කැත හිත

      Delete
  5. සමහර වයසක පොරවල් ඇදෙන් වැටෙනවටත් ව්‍යාග්‍රා ගහනවනේ.. ඔන්න බොරුනම් වෙනියගෙන් අහලා බලහන්,,,,

    ReplyDelete
    Replies
    1. ඒක තමා මම උඩ ලින්ක් එකෙන් දැම්ම ඒකත් බැලුවනම්

      Delete
  6. විහිලුවක් වගේ පෙනුනට සංවේදී කතාවක් .

    ReplyDelete
    Replies
    1. ඔය සංවේදී කිව්වේ.. ව්‍යග්‍රා වලට නෙවෙයිනේ ..

      Delete
    2. ගිම් කොහොමත් සංවේදී කෙනෙක් ඇනෝ

      Delete
  7. සීයට තිබ්බෙ හෙයා ස්ප්‍රේ එකක් ගන්න

    ReplyDelete
    Replies
    1. එහම කතාවකුත් තියනවා

      Delete
  8. මූත් දෙන්නේ මාර ආතල්නේ...
    ඒත් මේ කතාව තුළ සැගවුණු අනුවේදනීයත්වය මගේ හිත සසල කළා..

    ReplyDelete
  9. Replies
    1. මට නම් දුක සේවකයා ගැන ඌ හිතපු දෙ උනෙ නෑනෙ

      Delete
  10. හිනා වෙන්න හොඳ නැහැ අපිටත් ඔහොඅම දේකට වයසට ගියාම මූණ දෙන්න වුනොත් :D

    ReplyDelete
    Replies
    1. අන්න බලන්න ඉස්සරහ පේන කෙනෙක්

      Delete
  11. හෆොයි කොමොඩ් එකක් පාවිච්චි කොළානං හරි.අපරාදේ සල්ලි.අනික ඔය වයසට හාට් එකටත් හොඳ නෑ නොවැ ඕවා.

    ReplyDelete
    Replies
    1. කොමඩ් එකට වඩා කොච්චර ලේසිද අවුරුදු අසූවක් හිටගෙන කලදේ

      Delete
  12. සීයට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  13. සීයා තරුණ කාලේ ව්‍යාඝ්‍රා පාවිච්චි කරපු නිසා තමා වයසට ගිහිල්ලත් පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ...........

    ReplyDelete
    Replies
    1. දැන ගන්න කරලා තියෙන්න ඇති

      Delete
  14. අධික පාවිච්චිය නිසා ඇතැම් අවයව කාලයක් යනකොට ගෙවෙනවා.. :P

    ReplyDelete
    Replies
    1. අර කලාකාරයන්ගෙ වගේ නේද යසිත්

      Delete
    2. අවුරුදු අසූවක් පාවිච්චි කල එකක්නේ

      Delete
  15. එතකොට ප්‍රශ්ණයක් එනවා.. එක්කො ඕනා නෑ... :-)

    ReplyDelete
  16. පව් කියලත් හිතෙනවා.මේක ඇත්ත කතාවක් ද?

    ReplyDelete
  17. අහිසංක රෝගියෙකුට හිනාවෙන්න හොඳ නෑ. ඒත් හිනා යනවා

    ReplyDelete
    Replies
    1. මටනම් හිනාගියේ සේවකයා ගැන

      Delete
  18. fual uay yqlk l;djla nx

    ඉහත අකුරු සිංහල ෆොන්ට් එකෙන් ටයිප් කර බලන්න !

    ReplyDelete
  19. ව්‍යාග්‍රාවල අතුරු ප්‍රතිඵල වගේම, අතුරු ප්‍රයෝජනත් බෝමයි වගේ. :D

    ReplyDelete
  20. සීයගෙ උත්තරේ අහලා සේවකයට චූ යන්න ඇති...පට්ටයි...

    ReplyDelete
  21. ඩූඩ් හඳුන්නල දුන්න එල උපකරනයක් දැක්ක. මුල් ඇඳුමට පාවිච්චි කරන්න පුලුවන් එකක්

    ReplyDelete
  22. අරහෙම කිවුවම සේවකයට මොනා හිතෙන්න ඇත්ද?

    ReplyDelete
  23. මේ විදුලිබල මණ්ඩලේ වැඩකරන එවුන් දන්නා දේවල්. මම දැක්කා අලුතෙන් ලයිට් කණු හිටවන හැටි. මුලින්ම අවශ්‍ය තැන වල කපලා, කණුවේ මුල වල කටේ හිටින්ඩ කනුව ලොරියෙන් බාගෙට බානවා. ඊට පස්සේ ඔය පෙති හතරක් දියකරලා කණුවට වක්කරනවා. ටක් ගාලා කනුව ඉස්සිලා වලට බහිනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..