he

Monday, December 31, 2012

දහතුන තමයි දහතුන

     
දුක සැප මුසුව ඇත සටහන් ඉතිරිවෙලා
දහ තුන ලැබුවා දොලැහේ බර බිම තියලා
නිදුක් නිරෝගිව ඉන්නට හද පත්ලෙන් හිතලා
පතනවා ඔබට 13 සුබ වෙන්නට කියලා

28 comments:

  1. සුභ නව වසරක් මචං

    ReplyDelete
  2. දහතුන සැමට සුභ නව වසරක් වේවා !
    …බ්ලොග් ලොව සැමට මේ ආසිරි හිමි වේවා !

    ReplyDelete
  3. විමලෙටයි චම්පිකටයි 13 පේන්න බෑ.. බලමු අපිටත් එහෙම වෙයිද කියලා..

    සුභ නව වසරක වේවා...!!!

    ReplyDelete
  4. ජීවිතයම වෙනස් කරන සුබ නව වසරක් වේවා...!!

    ReplyDelete
  5. සියලු පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවා

    ReplyDelete
  6. ලංකාවේ අපිට දහතුනේ ප්‍රශ්නයක් නැහැනේ. ඒ නිසා සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete
  7. 13 කිව්වම ඉතිං අපිට මතක් වෙන්නෙ මේ දවස්වල වෙන එකක්නේ.

    අයියටත් පවුලෙ සියළු දෙනාටත් මේ 2013 අවුරුද්ද සියළු පැතුම් ඉටුවන යස ඉසුරෙන් පිරුණු නිදුක් නිරෝගී සුව ලැබෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  8. සියළු බලාපොරොත්තු ඉටුවෙන නිරෝගිමත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  9. සුබම සුබ වන වසරක් වේවා...!!
    ජය!!

    ReplyDelete
  10. ඔබටත් මේ ලැබුවාවු 2013 නව වසර සාමය, සතුට, සැනසුම පිරුන සමෘද්ධිමත් සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  11. පැතුම් ඉටුවන නව වසරක් උදාවේවා ඔබට

    ReplyDelete
  12. 13 නරකයි කියලා පිලි ගන්න කට්ටියකුත් ඉන්නවනෙ.. අපිට නම් ගානක් නෑ ඕන් !

    ReplyDelete
  13. 13 අයියටත් සුභම වේවා!!!

    ReplyDelete
  14. කරන කියන වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  15. සාමය සතුට සෞභාග්‍යයෙන් සපිරුණු සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  16. සුබම සුබ සෞභාග්‍යමත් නව වසරක් වේවා...!!

    ReplyDelete
  17. ඔබටත් පවුලේ හැමෝටමත් ප්‍රීතිමත් සුබ නව වසරක් වේවා..!

    ReplyDelete
  18. කිතුනුවන්ට අරහන් දහතුනනේ.... අනේ
    උතුරේ අයට ඕනෙත් දහතුනලු.... අනේ
    බොදු අපටනම් මේවගේ ගානක්.. නැනේ
    ඒ වුනාට බය වී දඟලනවා...... අනේ

    ලොකු ජෝන්ට සුබ නව වසරක් !!!

    ReplyDelete
  19. සුභම සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  20. මෙච්චර කාලයක් 13 අසුබ විදියටයි සැලකුවේ. බලමු මේ පාර.. ආන්ඪ්ව නම් දැන් ඉදන්ම 13 අසුබයි කියනවා. ඒකලු පලාත් සභා එපා කියන්නේ..

    ReplyDelete
    Replies
    1. කියන්න අමතක වුණා..සුභම සුභ නව වසරක් වේවා

      Delete
  21. පැතුම් ඉටුවෙන සුබම සුබ නව වසරක් වේවා..!!

    ReplyDelete
  22. දෙදාස් දහතුන.. සුබම වේවා.

    ReplyDelete
  23. සුභ නව වසරක් වේවා....!

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..