he

Wednesday, April 25, 2012

යන්න මට අවසරයි..





සුබ පැතුම් තුටු කඳුළු  මගේ ළග වට වෙලා
නොහැඟෙනා  තනි කමක් හොරෙන් තුරුලට වෙලා
පියස්සේ කොනක හිද නුබේ හිත  තනිවෙලා
නොපෙනෙනා කදුලකින් සරදමක් මටකලා

බිංදු බිඳු වැහි කඳුළු කොහෙන්දෝ ඇවිල්ලා
දුර ඈත ඉසව්වක මගෙ හිත සිරකලා
අතීතයෙ දිනක් ළඟ මසිත ඇත ගොළුවෙලා
මට යන්න නොදෙන්නද ඔබ ඔතන හිඳ බලා

නවලොවක මාවතට කවුද විත් අතවනයි
නුඹෙන් තොර ලොකෙකට යන්න මට හරි දුකයි
බිංදු බිඳු  පතිතවී මග දෙපස සිර කරයි
කඳුල නුඹ වාගෙමයි  වැහි බිඳත් ඒ වගෙයි..
 
19960611

18 comments:

  1. දිලිඳුකම මා වෙලා..
    පෙමට සරදම් කලා...
    සුදු මැණිකෙ නොමසිතා
    යනු මැනවි සතොසිනා..

    ReplyDelete
  2. පිය නගන නව ලොවට සුභ පැතුම් අර ගන්න
    ගෙවී ගිය මතකයට දැන් ඉතින් සමු දෙන්න
    අද පටන් ඔහු සමඟ ඔයා සතුටින් ඉන්න
    අහිමි පෙම ගැන නොසිතා එපා තව දුක් වෙන්න......

    ReplyDelete
  3. <>Gimhani<> <>Anonymous <> "කවියෙන්ම අදහස් දෙන අය එක්ක ඉන්න එක සතුටක් "

    <>Anonymous <> "Follower කෙනෙක් වෙලා ම අදහස් දානවනම් තමය් හොඳ"

    ReplyDelete
  4. නව ලොව වෙත පියනගන්න... අතීතය ගැන පසු තැවෙන්නෙ නැතුව

    ReplyDelete
  5. ලස්සනයි,,,,,,,,,,,,,

    ReplyDelete
  6. <>විසිතුරු | visituru<> "ඔයගොල්ලොනම් කියය් ඒ දුක දන්නෙ විදින එකානෙ "

    <>Anonymous<> නමත් තිබ්බනම් තමය් වටින්නෙ

    ReplyDelete
  7. පිප්පි - අපිත් එහෙනන් අවා හොදෙ..

    ReplyDelete
  8. ela ela elama ela ..
    God luck loku.....

    ReplyDelete
  9. නියමයි ආ!!!
    එලම කිරි

    ReplyDelete
  10. අත වනන කෙනා පිවිතුරුව අතවනනවනම් එ වෙත යන්න.
    එල එල පොස්ට් එක

    ReplyDelete
  11. එලා ඈ.. ලස්සනට ලියල තියනව ජය වේවා!!!

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. <>මහි<> හොඳයි හොඳයි ආවාට ස්තුතියි

    <>Anonymous<> එළ එළ කියුවට නමවත් දන්නෙ නෑනෙ ස්තුති කරන්න

    <>Uvindu<> ස්තුතියි දිගටම ඉන්න තව හොඳ එවා ඉස්සරහට දාන්නම්

    <>රහස් පරික්ෂකයා<> අත වනන කෙනා අතවැනුවට අත අල්ලන් උන්න කෙනාව අත හරින්නෙ කොහොමද?
    <>නෙරංජි | Neranji<> ස්තුතියි
    <>කම්මැලියා<> commentuවට thanks
    <>kasun<> මෙ මොකද මෙ මුකුත් නෑනෙ

    ReplyDelete
  14. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  15. ------අත්හදා බැලීමක් ----

    ReplyDelete
  16. hmm....godak lassanai ayya kavi tika.

    ReplyDelete
  17. කවුරු කොහේ ගියත් කමක් නෑ.. කේක් කෑලි වගේ යුතුකං ටික දීලා පලයන් යන තැනක..:-D

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..