he

Sunday, July 1, 2012

103. මගුල දා රෑට කරන දේ

විකී අංකල් ගැන පහුගිය කතාවකින් කියුවා මතක ඇතිනේ.ඒක විකී අංකල් ගේ ගැස්සීම මේ කතාව විකී අංකල් ගෙ මගුල දවසෙ උන දෙයක්. මේ කතාව ඇත්තටම උනාද කියලානම් මම දන්නෙ නෑ. ඒත් ඒ කාලෙ මගුලට ගිය අයනම් කියන්නෙ කතාව ඇත්ත කියලා.


මතක ඇතිනෙ මම කියුවා විකී අංකල් කතෝලික බැතිමතෙක් කියලා. ඉතින් මංගල චරිත්‍ර වාරිත්‍ර කරන්නෙ පල්ලියෙ. පල්ලියෙ සැමදෙම සංවිදානයකරලා දැන් ඔන්න මගුල් දවස උදා උනාලු. ඔන්න එහෙනම් කියවන්න එදා උනු රසවත් ම සිදුවීම.



තව එකක් කියන්න අමතක උනා. ඔය විකී අංකල් තරුන කාලෙ කට ටිකක් සද්දලු. කතා කරනකොට මුලු ගමටම ඇහෙන්න කියනවලු .විකී අංකල්ගෙ ප්‍රියාදරී ඒ කියන්නෙ විකී ඇන්ටි කසාද බදින්න කලින්ම නියෝගයක් දීලා තිබුනලු හස්ත මුද්‍රාවෙන් ඈතින් ඉන්න කොට කතා කරන්න කියලා.


මගුල් දවසෙ මනමාලිගෙ පාර්ශවය වෙනමයි මනමාලයගෙ පාර්ශවය වෙනමයි. දෙවස්තානය වෙත ආවලු. පල්ලියෙ චාරිත්‍ර අවසන් කරලා දෙන්න මුදුත් මාරු කරලා අහවරයි දැන්. හදිසියෙම යම් කිසි අවශ්‍යතාවයකය ව්කී අංකල් තම ප්‍රියම්භිකාව සුලු මොහොතකට යෙහෙලියන් හා තනිකරලා දෙවස්තානයෙන් පිටවෙලා. (පිටවුන හේතුව ඒක්කො ඕන්න නෑ)


විනාඩි කීපයකින් තමා එළියට ගිය කාර්‍යය අවසන් කරලා එනකොට, විකී අංකල්ට ඈතදීම ඇන්ටිගෙ අතෙ වෙනසක් පෙනිලා. සුලු මොහොතකට කලින් තමා පැලැඳවූ මුදුව ඇගෙ අතෙ තිබිලා නෑ. 

හයියෙන් කතාකරන්නත් තහංචි දාලා තියන නිසා හයියෙන් අහන්නත් බෑ. ඒ හන්දා ඇන්ටි දිහා බලලා එක අතක් O හැඩයට තියලා අනිත් අතෙ ඇඟිල්ල ඒය තුලට දාලා හස්ත මුද්‍රාවෙන් ඇන්ටිට පෙන්වලා.


"ඒවා කරන්නෙ දැන් නෙමෙයි. ඒවා රෑට රෑට."

ඇන්ටි හිමිහිට කියලා.

49 comments:

  1. අර හස්ත මුද්‍රාව මට තේරැන් නැ.
    ෆොටො කෑල්ලක් දාන්ඩ බැරිද

    ReplyDelete
    Replies
    1. සූප්පුවක් හෙම ඕනෙයි ?

      Delete
  2. හික්ස්...මදැ හස්ත්‍ර මුද්‍රාව දාන්ට ගියා.....ලඟ හිටපු එවුන්ට ඇහෙන්ට නැත්තේ වෙලාවට ඇහුනනම් හොදි ඔන්නැ...හික්ස්

    ReplyDelete
  3. :D විකී ඇන්ටි, අන්කල්ට වැඩිය දියුණුයි නොවැ!

    ReplyDelete
    Replies
    1. කොහොමත් ඇන්ටිලා දියුනු නේ

      Delete
  4. ඇන්ටි ට හිතිලා තියෙන දේවල්.
    හිකිස්‌!

    ReplyDelete
    Replies
    1. ඇන්ටිලටත් හොඳ හොඳ දේවල් හිතෙනවා

      Delete
  5. ඒ ... මට තේරුනේ නැහැ බං, ඒ කියන්නෙ මඟුල් දවසෙ රෑටත් ඒ දෙන්න මුදු දාන්න ද කම්පනාව. ;)

    ReplyDelete
  6. ඔය චුට්ටට ඇන්ටි මුද්ද නැති කර ගෙනද ?

    ReplyDelete
    Replies
    1. දාලා පුරුදු නෑ නොවැ

      Delete
  7. හෙක්... හෙක්.. නියම කතාවක්නෙ. අංකල් සිරා බුවෙක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. තාම වැඩකරනවා දන්න තැනක මට බය දකියි කියලා

      Delete
  8. හික් හික්... අංකල් එහෙම කොරනවා අනිත් අයත් දැක්කද දන්නෑ...

    ReplyDelete
    Replies
    1. දැකලා තියනවා ඒකනෙ කතාව අපි දන්නෙ

      Delete
  9. රැජින ලංකාවට ආව වෙලාවෙත් ඔයවගේ සීන් එකක් උනාලු. රැජින එයාපෝට් එකට ඇරලවන්න ජේආර් ජනාධිපතිතුමා ඇතුලු රට වැසියන් විශාල ප්‍රමාණයක් ඇවිල්ල හිටියලු. රැජින පඩිපෙල නඟින ගමන් සැලියුට් කරනවලු. මේ අතරේ එක වල් කොල්ලෙක් ඔය කිව්ව විදියේ හස්ත මුද්‍රාව දැක්වුවලු. රැජින ආපහු බැහැල ජේආර්ට කතාකරල අහල ඒ කොල්ල කලේ මොකක්ද කියල. ජේආර්ට ඇත්ත කියන්න බෑනේ. එයා කිව්වලු ඔය ලංකාවෙ අයට ආවේනික ආචාර ක්‍රමයක් කියල. රැජින ආයෙත් පඩිපෙල නඟිද්දි ජේආර් සැලියුට් එකක් ගැහුවලු. ඊට පස්සෙ රැජින "අපේ ක්‍රමේට" ආචාර කලාලු. (අපි නොදන්න රැජින)

    ReplyDelete
  10. ඇන්ටි තමා සුපිරිම සිරා

    ReplyDelete
  11. //එක අතක් O හැඩයට තියලා අනිත් අතෙ ඇඟිල්ල ඒය තුලට දාලා හස්ත මුද්‍රාවෙන් ඇන්ටිට පෙන්වලා.//
    හෙහ්..හෙහ්.. ඇත්තනෙ බං ,ඕක කියන්න ඕන අනිත් පැත්තටනෙ.
    ඇඟිල්ල තියලා ඒකටනෙ බං මුද්ද දාන්නෙ.!

    ReplyDelete
    Replies
    1. හැ ඒකියුවෙ මම දාපු විදිය වැරදියිද ?

      Delete
  12. ඇන්ටි දන්න දේවල් බොල!

    ReplyDelete
    Replies
    1. ඇන්ටිත් ඉතින් යමක් කමක් දන්නවා ඇතිනේ

      Delete
  13. ඒවා කරන්නෙ දැං නෙමේ රෑට...
    හි හි..
    විකී අංකල්ටම ගැලපෙන ඇන්ටි..

    ReplyDelete
  14. ඇන්ටි මොනවා කරන්න ගිහින්ද මුද්ද නැතිකරගෙන තියෙන්නේ ?

    ReplyDelete
  15. ඒවා රෑට රෑට :D
    අනේ ශෝයි ඇන්ටි කෙනෙක්.

    ReplyDelete
  16. අඩේ මරු ඇන්ටි කෙනෙක් නේ !
    කොහොමද කපල් එකක්ද කියලා හිතාගන්ඩ පුලුවන්. හික්ස් වික්ස් !!!

    ReplyDelete
  17. මුද්ද කෝ කියලා අහද්දි... "බත් කාලා ඈ...." කිවුවා කියලයි මං ඔ්ක අහලා තියෙන්නෙ....

    ReplyDelete
  18. කවුරු හරි දැක්කනම් එහෙම විකියාගේ කාඩ් කුඩු නෙහ්

    ReplyDelete
  19. දැන් කෝ බං ඔය කපල් එක?

    ReplyDelete
  20. ඇන්ටි අංකල්ට වඩා හොදයි දැණුමෙන් සම්පූර්නයි.. :)

    ReplyDelete
  21. ඇන්ටිට ඕනෙ එකකට පෙර සූදානමක් තිබිල තියෙනවා. නැත්නම් මේවගේ වෙලාවකවත් ඒවගේ දේකට හතේ උනන්දුව තියෙන්න එපායැ. පෙරුම් පුරල පුරල බැන්ද දවසනේ.

    ReplyDelete
  22. අන්න නියම ඇන්ටිලා..
    හූ...ඈ.... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. eka athakin beluwama antylama issara wenaekath hodai neda?
      niyama antyla wage.

      Delete
  23. ඇන්ට් ඊට පස්සේ කියන්ඩ ඇති ඈත ඉඳං උනත් කමක් නෑ කියන එකක් කටින්ම කියන්ඩ කියලා

    ReplyDelete
  24. හම්මෝ...හෙමීට කිව්ව හින්ද කාටවත් ඇහෙන්න නැතුව ඇති නේහ්..හී

    ReplyDelete
  25. ඇන්ටි ඒ කාලේ අන්ටිද නැත්නම් කෙල්ල ද? මොනවා උනාත් ඒ කාලේ හැදුන කෙල්ලොන්ගේත් ගන්න දෙයක් නැහැ නේ.

    ReplyDelete
  26. මරු ඇන්ටි තමා...ලොකු ජෝන්ටත් හමුවෙන අය....

    ReplyDelete
  27. හිහි ඒවා රෑට :p

    ReplyDelete
  28. අපරාදෙ මුද්ද ;)

    ReplyDelete
  29. අද තමා ආච්චිගෙ පෙට්ටගමට එබුනෙ.. කථාව නම් පංකාදුයි...

    ReplyDelete
  30. චිකේයා අනේ!!!! හක හක

    ReplyDelete
  31. apo...moda uncle kenek ne...
    anty kiwwa wage reta wede unada danne na...

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..