he

Wednesday, March 14, 2012

චැනල් කිරීම

මේ දවස්වල වයිරස් උණක් හැදිලා ගෙදරමයි උන්නෙ වැඩිවෙලාවක් කොම්පියුටරෙ දිහාබලන් ඉන්නත් බෑ.මුලු ඇඟම රිදෙනවා . ඒත් මොනවත් නොලිව්වොත් ඊට වඩා අමාරුයි වගෙ. ඒ හන්දා උන විකාරෙන් වගෙ මතක් උනු කතාවක් ලියන්න හිතුනා. 
මෙකත් මෙ ලෙඩ වලට බලන්න යන වෛද්‍යවරු සම්බන්ද කතාවක්. 



ඔන්න මෙ කතාව මැදි වියෙ විවාහක ජෝඩුවක් ගැන. මෙ දෙන්න විවාහවෙලා සෑහෙන්න කල් තරුන වයසෙ දරුවොත් ඉන්න යුවලක්.

 ඉඳලා හිටලා වත් වෛද්‍යවරුන්ට මූන පෙන්වලා ඒ අයගෙ ආර්ථිකෙ කඩාවැටෙන්න නොදෙන එක සාමාන්‍ය ජනතාව කල යුතු සෙවයක්නෙ. ඉතින් මම අර කලින් කියපු ජෝඩුවගෙ බිරිඳට පහුවදා ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙකු මුනගැහෙන්න යන්න යොදාගෙන තිබුනලු. ( සිංහලෙන් කියනවනම් චැනල් කරලා )

ඔන්න කලින් දා රාත්‍රී සවාමි පුරුෂයට කායික අවශ්‍යතාවයක් මතු උනාලු ඉතින් එහාපැත්ත හැරිලා උන්න තම බිරිඳව තට්ටු දාලා නැගිට්ටෙව්වලු. "ඔහෙට පිස්සුද අදනම් කොහොමත් බෑ. දන්නෙ නැද්ද හෙට මම දොස්තරකෙනෙක් චැනල් කරලා තියෙන්නෙ ඒ හන්දා ඒ පැත්ත පරිස්සමට තියාගන්න ඕනෙ " කියලා උන්දෑ අනිත් පැත්ත හැරිලා නිදියගත්තලු. 


ටික වෙලාවක් ඔහොම හිටලා ආයෙත් සැරයක් පොර බිරිඳට තට්ටුවක් දාලා ඇහැරෙව්වලු. 

"ඒ පාර මොකද ?" 

"නෑ ඔයා හෙට Dentist( දන්ත වෛද්‍ය) කෙනෙක්ව චැනල් කලෙ නැ නෙද?"

45 comments:

  1. eyaaaaaaa..... mean meya apiwa narak karanawa....

    ReplyDelete
  2. හරි සෝක්...ඩෙන්ටිස්ට් ල මොකටද දන් නෑනේ..

    ReplyDelete
  3. පට්ට බන් පට්ට. කිස් එකක් දෙන්න වෙන්න ඇති නේ...

    ReplyDelete
  4. ෆුල් ට්‍රයි කොලා තේරුං ගන්න...ම්හු.....ටියුබ් ලයිට් :-))

    ReplyDelete
    Replies
    1. හපොයි දෙයියනේ අයියට වෙලා තියෙන දෙයක්

      Delete
    2. ඇයි මාමේ උඩ තියෙන කොමෙන්ටුව දැක්කේ නැද්ද?? කිස් එකක් වෙන්න ඕන හේතුව..

      Delete
    3. මාත් හිතන්නෙ කිස් එකක් වෙන්න ඇති. ඔබාට තේරුන්නෑනෙ ඕක. ;P

      Delete
    4. එහෙව් තෙරෙන ඔබා මාමට මෙහෙමනම් වෙන මොන කතාද

      Delete
    5. පවු අපේ ඔබා මාමා

      Delete
  5. අහලා තිබුනා කලින්...:)))

    ඉක්මනට සනීප වෙන්ටෝ....

    ReplyDelete
    Replies
    1. අදයි යන්තම් ඔලුව ඉස්සුවෙ

      Delete
  6. ne obaa mame mee lasti wenne oral X walatalu..kauda loku weechcha ewata hama dama danne hik hik hik

    ReplyDelete
    Replies
    1. ඔය කියලා තියෙන්නෙ

      Delete
  7. උණ විකාරෙන් තව මොනව කියයිද මංද.

    ReplyDelete
    Replies
    1. ඒකයි මෙ දවස් ටිකේ සද්ද නැතිව උන්නෙ

      Delete
  8. හික් හික්...පව් අප්පා

    ReplyDelete
  9. හක හක බොරු දත් සැට් එක බඩේද දන්නේ නෑ වෙලහකට

    ReplyDelete
  10. උණ හැදුනම වෙන දේවල්.හිතෙනවා විතරයි නේ.

    ReplyDelete
  11. ඉක්මන් සුව...........
    කතාව නම් නියමයි.

    ReplyDelete
  12. උණ විකාර කතා මරු අප්ප. ඒ වුනාට අයියට ඉක්මනට සනීප වෙන්න කිව්ව ඕං......

    ReplyDelete
  13. මටත් තේරුනේ නෑ :D

    ReplyDelete
  14. සීකේ පට්ට වල් ඈ :D

    ReplyDelete
  15. දත් කූට්ටම දාගෙන එන්න කියාවිද දන්නෑ වැඩේ කොරන්න!

    ReplyDelete
  16. ඒක සිරා.. දත් සැට් එක නැද්ද දන්නැහැ නේද ?

    ReplyDelete
  17. හික් හික් මාර ට්‍රයි එකක් දාලා වගේ.....සමහන් බොන්න සමහන්....ලෙඩේ සුව වෙයි....

    ReplyDelete
  18. ඩෙන්ටිස් කෙනෙක්ව චැනල් කරලා නැද්ද කියලා ඇහුවේ දත්ටික සුද්ද කරලා දෙන්න වෙන්න ඇති..

    ReplyDelete
  19. පව් අප්පා ඒ මනුස්සයා ....

    ReplyDelete
  20. පැරණි කියමනක් තියනවා " කරකෙන් බැරිනම් කෙමනෙන් හරි කමක් නෑ මාලුවා අහුවෙනව නම්" කියලා. අවශ්‍යතාවය මාලුවා අල්ලාගැනිමයි.

    ReplyDelete
  21. තව ඔප්ශන් එකක් තියේ හැබැයි ගෑනිට පහුවෙනිද ටොයිලට් යන්න අමාරු වෙිය

    ReplyDelete
  22. හික්ස්... ඒ මනුස්සයා කිස් එකක් දීලා නිදාගන්න හදලා තියෙන්නේ....

    කතාව නම් පට්ට ඈ...:D

    ReplyDelete
  23. ඔන්න බ්ලොග් වලට ලියනවානං කතා

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..