he

Sunday, February 12, 2012

"ගිම්හානි"ගෙ Happy Birthday එක

ගිම්හානි බ්ලොග් කියවන අයට ආයෙ අමුතුවෙන් හැදින්වීමක් උවමනා නැති කෙනෙක්නේ. මම පෙට්ටගම පටන්ගන්න කලින් ඉඳන්ම හතරවටෙම තියන බ්ලොග් වල කරක්ගහලා ඒවයෙ ගුන අගුන හලපු කෙනෙක් තමයි ගිම්හානි. 

මේ හලන ගුන අගුන දැක්කම තමයි මටත් ලියන කියන එව්වා එලියට දාලා ඒවයෙ ගුන අගුන හතරවටෙන් අහගන්න හිතුනෙ. ඔන්න ඔහොම දායකත්වයක් ආතම්මගෙ පෙට්ටගමේ ආරම්භයට ගිම්හානිගෙන් නොදැනුවත්වම හෝ දැනුවත්වම ලැබුනා. ආතම්මගෙ පෙට්ටගම පටන් ගත්ත අලුතම වගෙ හොඳ හොඳ නිර්මාන පෙට්ටගමට දාන්න ගිම්හානි පසුබට උනෙ නෑ.ඒවා හොඳට කට්ටිය කියෙව්වා. බලපු නැති කට්ටිය ඉන්නවනම් මෙන්න මෙ ලින්ක් වලින් ගිම්හානිහෙ හපන්කම් බලන්න


…මෙන්න මෙව්වා වලින් පෙට්ටගමට හොඳ සහයෝගයක් ගිම්හානි දුන්නා. ඒකට ස්තුති කරන්නත් එක්ක තමා මෙ පොස්ට් එක දාන්නෙ, වැඩියෙන්ම ගිම්හානිගෙ උපන් දිනය (අවුරුද්ද ඕනෙ නෑ) පෙබරවාරි 13. අය්යො තව දවසක් ඉන්න බැරි උනානෙ. එහෙනම් වැලන්ටයින් එක්කම සමරන්න තිබුනා. 

එහෙනම් ගිම්හානිට,
සුබ උපන් දිනයක්  සමග බ්ලොග් අවකාශයෙ දිගුකල් වැජබෙන්න ආසිරි පතනවා!!!.

104 comments:

  1. සිංහල බ්ලොග් පරිශ්‍රෙය් සැම තැන සැරි සරමින් , අදහස් දක්වමින් , දිරි ගන්වමින් ඔබ කරනා මෙහෙය අගය කළ යුතුමැයි ...
    සුබ උපන් දිනයක් ගිම්හානි ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබ ඈතුළු පවුලේ සෑමගේත් සුභ පෑතුම් වලට .
      …විශේෂයෙන් ඔබගේ දියණියන් දෙදෙනාගේ අහිංසක සුභ පෑතුම මට හරිම අගේයි .

      Delete
  2. සුභ උපන්දිනයක් වේවා ගිම්හානි.

    ReplyDelete
  3. සුභ උපන් දිනයක් ගිම්හානී..මේ පිංතූරේ ඉන්නේ ඇත්තම ගිම්හානිද......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබටත්. පින්තූරෙ ඉන්නෙනම් මම නෙමෙ . මැය නිලියක් .

      Delete
    2. ඒකනේ මේ මං බැළුවේ.....

      Delete
    3. මමත් ඔය පින්තුරෙ දැම්මෙ ගිම්හානිව කට්ටිය දන්නෙ ඔය පින්තූරෙන් නිසා ඇත්ත එකත් දාන්න තිබුනා. ඒ උනාට මගෙ බෙල්ලත් බේරගන්නත් එපැයි.

      Delete
  4. සුභම සුභ උපන් දිනයක් වේවා ගිම්හානි අක්කේ... :))

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි චම්ම .

      Delete
  5. ගිම්හානිට සුභ උපන් දිනයක් වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සුභ පෑතුමට රාජ් .

      Delete
  6. උපන් දිනේට ඔන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම්.....
    ඒ වගේම දිගු කාලයක් බ්ලොග් අවකාශයේ රැඳෙන්න හැකියාව ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete
    Replies
    1. උදාරටත් ගොඩාක් ස්තුතියි . ඔව් ඔයාලත් එක්ක මාත් දිගටම ඉඳීවි .

      Delete
  7. ගිම්හාණී කියන්නේ සුවිශේෂී චරිතයක්. මම බ්ලොග්වලට ආව කාලෙම මාව දිරිමත් කළ අතලොස්ස අතරින් පළවෙනිම කට්ටියේ ගිම්හාණීත් ඉන්නවා. සොයුරිය ඔබට සුභ උපන් දිනයක්. (මම මේ දිනවල ඉතාම බිසී. හැකි ඉක්මනින් එන්නම්.)

    ReplyDelete
    Replies
    1. සුභ පෑතුමට බොහොම ස්තූතියි . මටනම් ඔබත් සුවිශේෂී කෙනෙක්.
      …නිහඬව ඉන්නකොට හිතුවා අවිවේකී ඈති කියා . වැඩ ඉවර උනාම එන්න නැවතත් .

      Delete
  8. ගිම්හානිට සුබ උපන් දිනයක් පතන්න මමත් අමතක කරන්නෙ නම් නෑ..කමෙන්ට් කරලා දෙන සහය අති විශිශ්ඨයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වෙනී අය්ය . ඔබලා වගේ අයට කොමෙන්ට් නොකර කොහොමද . දැන් ඔබ ඉතාමත් අනර්ඝ ලිපි ලියනවා . මමනම් බ්ලොග් ලියන්නෙකුගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒක . යම්කිසි දියුණුවක් පෙන්විය යුතුයි කාලයත් එක්ක . ඔබ ඒ දේ අපිට දෙනවා . ගොඩාක් සතුටුයි .

      Delete
  9. සුභ උපන් දිනයක් වේවා ගිම්ට....!!!!
    සියලු සිතුම් පැතුම් ඉටුවේවා....!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සුභ පෑතුම් වලටත් එවගේම නිරතුරුව ඔබ මට දක්වන සුහද භාවයටත් . මගේ ජීවිතය ඉදිරියට ගෙනයාමට ඔබලා මට මහා හයියක් .

      Delete
  10. සුභ උපන් දිනයක් ගිම්හානී

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පිණිබිඳු :D

      Delete
  11. සුභ උපන්දිනයක් වේවා ගිම්හානි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගුණේ :D

      Delete
  12. කවිකාරිට සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි ඔබේ අවංක සුභ පෑතුමට .

      Delete
  13. මමනං ගිම්හානි ව එච්චර දන්නෙ නෑ. ඒත් සුබ උපන් දිනයක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අදුනන්නේ නෑති උනත් සුභ පෑතුමට :D

      Delete
  14. මගෙනුත් ගිම්හානිට සුබ පැතුම් !
    ජිවිතයේ හැම බලාපොරොත්තුවකම ඉටුවේවා !

    ReplyDelete
  15. බොහොම ස්තූතියි සොයුරියේ .

    ReplyDelete
  16. සුබ උපන්දිනයක් ගිම්හානිට

    සියළු යහ පැතුම් ඉටු වේවා....!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි නිශ් . :D

      Delete
  17. Replies
    1. ස්තූතියි සුභ පෑතුමට . ඉතින් දෑන් සනීපද ඔයාට ?

      Delete
  18. මම කියන්න ඕන ටික පොස්ට් එකෙ දැම්මා. අද වෙන මොනවත් කියන්නෙ නෑ reply කොරන්නෙත් නෑ සෙරම අදාල අදාල අය කරගන්නෙ නැතෑ. මෙහෙම යනකොට මට ඉරිසියත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. හපොයි ඔබ කරල තියෙන වැඩේනම් . මට සිහි නෑති උනා උදේ පාන්දර පෝස්ට් එක දැක්කම . කෙසේ හෝ බ්ලොග් අවකාශයේ විවේචිකාවක් වෙනුවෙන් මෙහෙම පෝස්ට් එකක් දුටුවමයි . බොහොම ස්තූතියි ලොකු ජෝන් .

      Delete
  19. සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා!
    මෙතේ බුදුන් කල ලොවේ උතුම් ලද විශාඛාව වේවා!
    (තව පොඩ්ඩෙන් මට සුභ පතන්න බැරිවෙනවනේ. රාජ් අයියගෙන් අහගෙන මේ මමත් ආවේ කේක් කෑල්ලක් කාලම යන්න කියලා)

    ReplyDelete
    Replies
    1. බට්ටිටත් ගොඩාක් ස්තූතියි . ඔබ මට මෑතකදී හමු උන මම කැමතිම මිතුරියක් . කේක්නම් ඔන්න ලොකු ජෝන් දෙනවලු .

      Delete
  20. සුභම සුභ උපන්දිනයක් වේවා!! හැම බලාපොරොත්තුවක්ම ඉටු වේවා!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි දිනේශ් සුබ පැතුමට .

      Delete
  21. සුභ උපන්දිනයක් වේවා.වයසත් කියනවනම් වටිනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇනෝ . ඔන්න ඉතින් ඕන නැති එව්ව අහනවා :D

      Delete
  22. ගිම්හානි අක්කට හැපිම හැපි උපන්දිනයක් වේවා....!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝදරයා .

      Delete
  23. මමත් කියන්නම ඕනේ...මමත් අද බ්ලොග් එකක් කරනවනම් ඒ ගිම්හානිගේ දිරිගැන්වීම නිසාමයි.මම ලියන්න ගත්ත කාලේ හැමෝම මට ඇනුම් පද කියද්දී ගිම්හානි මාව දිරිමත් කරේ දයාබර යෙහෙලියක් වගෙයි.මට බ්ලොග් අවකාශයේ ලැබුන හොඳම මිතුරිය ගිම්හානියි...ඇයට සුභ උපන් දිනයක් වේවා..!!!

    ReplyDelete
    Replies
    1. ඔව් මට මතකයි ඔබ ඔය කීව කාලය ගැන . කවුරු කෙසේ කීවත් මට හැඟුනොත් යම් කෙනෙක් බ්ලොග් අවකාශයට යම් කිසි සේවයක් කල හැකි කෙනෙක් කියා . මම ඇති එයා ලඟ . ඔබ තුලිනුත් මම දුටුව ඒ ලක්ෂණය .
      …සතුටුයි මට . දිගටම ලියන්න .
      …ස්තූතියි සුභ පැතුම් වලට.

      Delete
  24. Replies
    1. ගොඩාක් ස්තූතියි කවිකාරියේ .

      Delete
  25. ගිම්හානි නැන්දිට දීර්ඝායුෂ ලැබේවා :))

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මිහිර මාමේ .

      Delete
  26. අපි අහපු ශිතෙ රැඳුනු ගී

    'ස'යන්න වෙනස් කරන්න :)

    ReplyDelete
    Replies
    1. දැනුවත් කිරීමට ස්තුතියි. ඔන්න වෙනස් කලා.

      Delete
  27. සුභ උපන් දිනයක්....!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි එදිරි ..

      Delete
  28. සුබ උපන් දිනයක්‌ වේවා! ඔබට.......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝ .,....

      Delete
  29. සුභ උපන්දිනයක් වේවා ගිම්හානි!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි ඔබේ සුභ පැතුමට .

      Delete
  30. සුභම සුභ උපන්දිනයක් වේවා අක්කේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝදරී .

      Delete
  31. සුභම සුභ උපන්දිනයක් වේවා අක්කියෝ!!! වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි නගා.

      Delete
  32. සුබ උපන් දිනක් සහෝදරි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝදරයා

      Delete
  33. ගිම්හානිට සුභ උපන් දිනක් සහ මෙවැනි සුභ දිනයන් හුඟාක් පසු කරන්න ලැබේවායි ප්‍රර්ථනා කරමි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබා අය්යා ඔබෙ ආදරණීය සුභ පැතුම් වලට .

      Delete
  34. දැන් ඉතිං වයසත් ඇති​නේ.. මට මතක නෑ දැන් එයාට 64ද 65ද...?????

    සුභ උපන් දිනයක් අක්කා...!!!

    ReplyDelete
    Replies
    1. අය්යෝ මාළු තව කල් තියනවා . එත් ඉතින් කවදහරි ඒ වයසටත් එයි නේද .
      ගොඩාක් ස්තූතියි මල්ලී.

      Delete
  35. මාත් එක්ක කවි කියපු අක්කා නෙව !!
    යන්ද මාදු ගඟෙ ඔරු පදින්ට ! හික්ස් :)
    සුබ උපන්දිනයක් වේවා අක්කා !!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි මල්ලි සුභ පැතුම් වලට.
      ඒත් දැන් ඔරු පදින්නනම් බැරි වෙයි මේ දවස්වල ඔරු ඉස්ට්‍රයික්නේ .

      Delete
  36. සුභ උපන්දිනයක් වේවා අක්කේ......!!! සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත අනාගතයක්ම උදාවේවා!!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි පොඩි කෙල්ලේ සුබ පැතුම් වලට .

      Delete
  37. දවස ඉවර වෙන්න පැය දෙක හමාරකට කලින් හරි මේක දැක්ක එක ලොකු දෙයක්, මෙන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම් .......

    රාජ් තමා මේ ගැන දැනුවත් කලේ ඈ ...

    ReplyDelete
    Replies
    1. මේ දවස්ව්ල දැක්කෙ නැ බුකියේ ඉන්නවා . බිසි වෙන්නැති නේද?
      බොහොම ස්තූතියි කල්හාර.
      රාජ්ටත් නැවතත් ස්තූතියි ඔබගේ හිතවත්භාවයට.

      Delete
  38. Replies
    1. ගොඩාක් ස්තූතියි මල්ලි සුභ පැතුම් වලට.

      Delete
  39. හයියෝ පරක්කුයි පරක්කුයි එහෙනම් අවසාන සුභ පැතුම මගෙන් එහෙනම් සුභ උපන්දිනක් සහ ආදරවන්තයින්ගේ දිනයක් වේවා ගිම්හානි අක්කට...

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි මල්ලි සුභ පැතුම් වලට

      Delete
  40. ගිම්හානි සහෝදරී ඔයාට සුබම සුබ උපන්දිනක් වේවා !!

    ReplyDelete
  41. ගොඩාක් ස්තූතියි සඳරූ මල්ලී . ගොඩාක් කාලේකින් ඔයාගේ පෝස්ට් එකක් දෑක්කෙ නෑ . කිමද හේතුව ?

    ReplyDelete
  42. ගිම්හානිව නොදන්නව උනාට ඔයාගෙ කමෙන්ට් නම් රස විඳලා තියෙනවා.... සුභ උපන් දිනයක් වේවා ඔයාට...!!

    ReplyDelete
  43. මාත් ඔයාව දන්නව මියුරු . බොහොම ස්තූතියි සුභ පෑතුමට .

    ReplyDelete
  44. මේ පැත්තෙ එන්න ගොඩාක් පරක්කු වෙලා....සුභ උපන්දිනයක් වේවා....!!මම අන්තිමටනෙ ඇවිත් තියෙන්නෙ..:(

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සිහින සුභ පැතුමට . කිසිම පරක්කුවක් නෑ . ආවට ස්තූතියි .

      Delete
  45. සුභ උපන් දිනයකට ආසිරි අපේ මුළු පවුලෙන්ම!
    henryblogwalker the Dude

    ReplyDelete
  46. This comment has been removed by the author.

    ReplyDelete
  47. අතන පැතුවනෙ . . . ඒ නිසා මෙතන පතන්නෑ හොඳේ

    ReplyDelete
  48. සුභ උපන් දිනක් වේවා අපේ කෙල්ලට...!!!

    අදයි බ්ලොග් බලන්න ආවේ..

    අවුරුද්ද පටන් ගත්ත ගමන්ම නිසා. එක දෙක වී දෙක තුන වේවා....!!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි. ඒත් මම බැලුව මොකෝ සද්ද නැත්තේ කියලා . ඒකයි විපරම් කොලේ..

      එක දෙක තුන නෙමේ දැන්නම් තරු විසි වෙලා තියෙන්නේ.

      Delete
  49. ගොඩක් පරක්කු වෙලා හරි...සුබ උපන්දිනයක්...ගිම්හානි..

    ReplyDelete
  50. පරක්කු වෙලා හරි ආපු එක කොච්චර සතුටක්ද? ස්තූතියි රාජ්.

    ReplyDelete
  51. සුභම සුභ උපන් දිනයක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නාඩියා .

      Delete
  52. ඔබට බොහොම ස්තූතියි නාඩියා

    ReplyDelete
  53. සුබ උපන්දින‍යක් වේවා කීව එහෙනන්. . .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අවංක පැතුමට .

      Delete
  54. සුභ උපන්දිනයක් වේවා ගිම් අක්කා

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි දුලෝ .

      Delete
  55. ඔන්න අවුරුදු දෙකකට පස්සේ මාත් සුබ පතනවා. සුභ උපන් දිනක් වේවා !!! 2012 පෙබරවාරි කියන්නේ මම පටන් ගත්ත කාලේ.

    ReplyDelete
    Replies
    1. එක කාලයක් බ්ලොග් අතර මම බොහෝ සිටියත් සුදීකගෙ බ්ලොග් එක මට මගහැරුනෙ කොහොමද කියන්න මම දන්නෙ නෑ . ඒ ගැන මම අද බොහෝ දුක් වෙනව ., බොහෝ රසවත් බ්ලොග් එකක් නිසා .
      …බොහොම ස්තූතියි සුභ පැතුම් වලට .

      Delete
  56. පෝස්ට් එක අවුරුදු දෙකක් පරණ වුණත් මමත් සුබ පතනවා ගිම්හානිට. බ්ලොග් නොලිව්වත් ලියන ඒවයේ ගුණ දන්න ඒබව අන් අයටත් කියන ගිම් ඉතාමත් හොඳ රසිකත්වයක් ඇති සුහදිනියක්. සුබ උපන් දිනයක්ම වේවා ගිම්....

    ReplyDelete
    Replies
    1. දයාට බොහොම ස්තූතියි ඇගයීමට . දැන්නම් මම බ්ලොග් අතර ඉන්නෙ අඩුවෙන් . ඒත් පෙර මතකය තිබීම ගැන ඉතාමත් සතුටු වෙනවා .

      Delete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..