he

Saturday, January 21, 2012

හොඳම චිත්‍රය

ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධානයක ප්‍රධානත්වයෙන් පවත්වපු චිත්‍ර තරඟයක විස්තරයක් ඕන් අද මම කියන්න යන්නෙ. දිලිඳුකම කුසගින්න මන්දපෝෂනය ගැන තමයි චිත්‍ර තරඟයෙ විෂය වෙලා තිබුනෙ. ජාත්‍යන්තරව ප්‍රසිද්දියට පත් ජාත්‍යන්තර සිත්තරුන් මෙ තරඟයක චිත්‍ර ඉදිරිපත් කරලා තිබුනා. ඔය ජාත්‍යන්තර තරඟ වලට යැවෙන සමහර නිර්මාන ඒවා නිර්මානය කරන කෙනාටවත් තේරෙන්නෙ නෑනෙ. අන්න ඒ වගෙ චිත්‍රත් මේ අතර තිබුනා.

එක චිත්‍රයක් තිබුනා කුඩා දරුවෙක් පයිප්පයකට කට තියාගෙන වතුරබොන එකක් මෙන්න මේක වගෙ.
හුගක් අය දැක්කගමන් තොරලා තිබුනෙ ඒ චිත්‍රෙ. කෑම නැතත් ජීවත් විය හැකිමුත්, වතුර පොදක් නැතිව ජීවත් වීම අපහසු බව තෙරුනම් යාමට එම චිත්‍රය නිර්මානය කර තිබුනා. කෑමක් නැතිමුත් වතුර ටිකකින් වත් දිවි ගැට ගැහීම එහි මාතෘකාව වුනා.
…   
  ඒ උනාට උගත් බුද්ධිමත් විනිසුරුවන්ට ඒ තෙරීම මදි වගෙ හන්දා තව තව තේරීම් වලට ගියා. මන්ද පෝශනයෙන් පෙලෙන දරුවෙක් හිස් කෑම පිගනක් සමග සිටින චිත්‍රයකුත් විනිසුරුවන්ගෙ ඇසට අසුවී තිබුනා.




ඒ උනාට අවසානයෙ තෙරුනෙ පුදුමාකාර චිත්‍රයක් ඒක හරියට කැත චිත්‍රයක් කාටවත් පෙන්නන්නවත් බැරි , බඩගින්න මන්ද් පෝශනය පේන්න නොතිබුන ඒ චිත්‍රයෙ තිබුනෙ පස්සක් ඒ පස්සෙ මකුලු දැල් බැඳිලා තිබෙන දර්ශනයක් තමා ඇඳලා තිබුනෙ.







පසු සටහන : මෙ කතාව ලියන්න හිතුනෙ පොඩිමෑන්ගෙ ලට්ට ලොට්ටෙ කතාවක් බැලුවට පස්සෙ මෙතන කොටලා ඒ කතාව බලන්න

47 comments:

  1. හහා..පොඩ්ඩක් වෙලා ගියා තේරෙන්න...නියමයි...ඇත්තටම ඒ චිත්‍රෙ තමා තෝරන්න ඕන :)

    ReplyDelete
    Replies
    1. එහෙම තෙරුනා නම් මම දිනුම්

      Delete
  2. mamath lakunu denne thunveni ekata mokada oya palaveni ekai deveni ekei avasana prathi pale...renna deyak nene eka nisa passe makuludel bendenava......!

    ReplyDelete
  3. අන්තිම පින්තුරේ නම් ලොවෙත් නෑ

    ReplyDelete
    Replies
    1. අන්තිම පින්තූරෙ මතනනම් මමනෙ ඇන්දෙ ..

      Delete
    2. අහා ඔයාද ඇන්දේ? මාර හැකියාව

      Delete
  4. සුපිරි කතාව ලොකු ජෝන් මහත්තයෝ.......!! චිත්‍ර කාරයොන්ටත් ඕනේ නැති පුකක් නෑනේ අම්මප මන් අහන්නේ.....
    කරන්න තියෙන්නේ මකුළුවෝ යන්නයි කියල දුකට පුන් ගහගෙන ඉන්න එක තමයි......හි හී.... :)

    ReplyDelete
    Replies
    1. දුන් ගැහුවට වැඩක් නෑ

      Delete
  5. මේ තරමට මන්දපෝශනේ තියෙන පැත්තකට ගිහින් මකුළු දැල් කඩන මොකක් හරි උපකරණයක් විකුණලා කියක් හරි හොයා ගමුද?

    ReplyDelete
    Replies
    1. කන්න සල්ලි නැති වුන් කොහොමද බං ඒක ඒක උපකරණ ගන්නේ.

      Delete
  6. අන්න ව්‍යාපාරික අවස්තාවන් දියුනුවෙනවනම් ඔහොමනෙ හිතන්න ඕනේ

    ReplyDelete
  7. මේ .... හොඳට ෆැට් තියන්නෙ,
    මෙයිට වඩා කෙට්ටු ..... දැම්ම නම් හරි,
    බඩ වේලිලා වගේ :)
    මේක දිනපු එක අසාධාරණයි.

    ReplyDelete
  8. හොඳට කාපු ෆැට් උන්ගෙ තමයි මුකුත් යන්නැති උනාම මකුනු දැල් බඳින්නෙ

    ReplyDelete
  9. ඔය විදිහට මගේ චිත්‍රයකුත් හොඳම එක වුණා..

    ඒ කතාව මෙතනින් කැමති අය බලන්න..

    ඔන්න ඇඩ් එකකුත් දැම්මා..

    ReplyDelete
  10. මං ඉන්න රටේ ඔව්වයින් සමහරක් කාටූන් විදියට නෙවෙයි හැබැහින් බලන්න තරම් මං අවාසනාවන්ත වෙලා තියනවා~

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඒකනෙ එකෙකුට ඇතිවෙන්න පිරී ඉතිරෙන්න කෑම තියනකොට තවෙකෙකුට වතුර පොදක් නැ පිපාසෙට

      Delete
  11. සිරාම සිරා මචන් . . . . කියන්න වෙන වචන නෑ

    ReplyDelete
  12. රසවත් කතාවක්, කුසගින්න මන්ද පෝණය ගැන මීට වඩා මොන සිතුවිල්ලක් සිතුවම් කරන්නද?

    ReplyDelete
  13. තැනගේ ආර්ථිකය කඩා වැටෙනවා කියල ආහාර නැව් පිටින් ගිල්ලවන රටවල්ම,ඔයවගේ මන්ද පෝෂණය ගැන කතා කරන එක තමයි දුක!
    කොහොම උණත් චිත්‍රය නම් මල් හතයි!

    ReplyDelete
    Replies
    1. බඩගින්න අදුනන්න ඔනෙ

      Delete
  14. හි හී.... නියම සංකල්පනාවක්!!!

    ReplyDelete
    Replies
    1. දැකුලු මලෙ සංකල්පය

      Delete
  15. ඕක ජෝක් කතාවක් විදියටත් මම කලින් අහලා තියෙනවා! ඵල!

    ReplyDelete
  16. තේරුණා.. ඇත්තටම ඒක හොද සංකල්පයක්...

    ReplyDelete
    Replies
    1. එහෙනම් මටත් කට්ටියට තෙරෙන්න ලියන්න පුලුවන් ! :D

      Delete
  17. නියමයි නියමම අදහසක් අන්තිම සිත්තරේ තමා නියම තේරුම තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒක හොඳම චිත්‍රේ උනෙ

      Delete
  18. එළ එළ ..අන්තිම පිංතුරේ තමා එක වෙන්න ඕනේ .....

    ReplyDelete
  19. ඕක ඇන්දේ.. ඇම්ඩද??

    ReplyDelete
    Replies
    1. මෙකනම් ඇන්දෙ ලොකුජෝන් ඔරිජිනල් එක ඇඳලා තියෙන්නෙ මයෙ හිතෙ ඇම්ඩා

      Delete
  20. එළියට එන ඒව ගැනද, ඇතුළට යන ඒව ගැනද මෙතන මේ කතාවෙන්නෙ? :-))

    ReplyDelete
    Replies
    1. ඊයා නරක කතා කියනවා :))

      Delete
    2. හිකිස් ඔබා ඇඩ්වාන්ස් විදිහට හිතලා. අපි ඉස්සර හිතං හිටියේ එලියට එන ඒවා ගැන විතරනේ.

      මම මේ ස්ටෝරිය ඉස්කෝල යන කාලේ ඇම්ඩන්ගේ නමත් බද්ධ වෙලා අහල තියෙන්නේ.. පට්ට !

      Delete
  21. ෂඃ...ෆට්ට චිත්‍රය.. මාත් ආවා අත්තම්මගේ පෙට්ටගම කියවන්න.. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ආතම්මගෙ පෙට්ටගමට සාදරයෙන් පිලිගන්නවා

      Delete
  22. හි හි..ඒ තරම් කාලයක් බඩගින්නේ ඉඳලද..හපොයි පව්..අදමයි ආවේ..කියවන්න ගොඩක් ඒවා තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඔබවත් සාදරයෙන් පිලිගන්නවා !!

      Delete
  23. බඩගින්නේ මැරෙන මිනිස්සුන්ගේ ජීවිත මේ එක චිත්‍රයක් තරම්වත් ලස්සන නෑ...

    එක දවසක් මම දැක්ක සෝමාලියාවේ ඉඳන් මාස ගානක් පයින් ඇවිල්ල, කෙන්යාවේ එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලය ඉදිරියේ පෝලිමට ඉන්න මිනිස්සු... ඇත්තටම එතන හිටපු සමහර ළමයි දැක්කහම මුළු ජීවිතෙත් එපාවෙනව ..

    ReplyDelete
    Replies
    1. ඒ අති අපි වාසනාවන්තයි

      Delete
  24. මං මේ අයෙත් අහන්නේ.මේක සිරාම සිද්දියක්ද නැත්තනම් කගේ හරි විහිලුවක්ද?

    ReplyDelete
    Replies
    1. සිරාද ලතාද මන්දා මමත් අහලා තියන කතාවක් ඕන්

      Delete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..