he

Friday, December 16, 2011

ප්‍රථම ප්‍රෙමයේ මතකය..










හැල හොල්මනක් නැතිව හිඳ
එසැනින් මගෙ හිත ඇතුලට එබ
අනේ මා බිය වද්දවන්නට එපා නුඹ
අවතාරයක් විලස ..



940725

26 comments:

  1. දැන් බලා ගෙන යනකොට හෙල්ලුනත් වැරදියි, නොහෙල්ලුනත් වැරදියි.

    ReplyDelete
  2. එක අමතක වෙන්නේ නෑ සංසාරෙට..

    ReplyDelete
  3. අනේ අපි නැ ඕවට

    ReplyDelete
  4. ඇටිකෙහෙල් කැවනං විඳවන්ඩත් එපෑ...අවුලක් නෑ හොඳ හොඳ සෙල්ලං එලිවෙන ජාමෙට නොවැ...හික්

    ReplyDelete
  5. මගෙ කන්තෝරු ලච්චුව අවුස්සද්දි මටත් ඔහොම වෙනව

    ReplyDelete
  6. මගේ හිතේ පොඩි බරක් තිබුනා දැන ඒක නැහැ. ඒ අප්‍රකාශිත මගේ පලමු පෙම්වතිය මට පසුගිය දිනක හමුවුනා. දැන් අපි වෙනස් නේද? එහෙම වුන එක හොඳයි.

    ReplyDelete
  7. හොහ් හෝ.... ආතල් වැඩේ නැද්ද මං අහන්නෙ....

    ReplyDelete
  8. හ්ම්ම්ම් ප්‍රථම ප්‍රේමය

    ReplyDelete
  9. කෙටි කවියක් :)

    ReplyDelete
  10. ප්‍රථම ප්‍රේමය කොහොම අමතක කරන්නද??

    ReplyDelete
  11. වළගර්‍මපිටී ගීයත් අමතක කරන්න බැරියො

    ReplyDelete
  12. ප්‍රථම ප්‍රේමය සුන්දරද නැත්නම් භයන්කරද

    ReplyDelete
  13. අදහස් දැක්වූ සැමට ස්තුතියි !

    ReplyDelete
  14. @ Observer
    පස්සෙ තමයි එහෙම හිතෙන්නෙ

    @ මාතලන්
    අමතක වෙන්නෙ නෑ අමතක කරන්නත් බෑ . ඒකන ප්‍රශ්නෙ!

    @ Gimhani
    ඔව් ඔව් අපි නොදන්න චෙස්

    @ Raj
    අන්න නියම කතාව

    @ ඕනයා
    ඔය වගෙ සිද්දියක් තමා මෙ පද ටිකට හෙතු උනෙ

    ReplyDelete
  15. @ වෙද ගෙදර මහ වෙදනා
    මහවෙදනනම් අවතාරෙට බයවෙලා නෑ .. ඒඋනාට එහෙමම කියන්නත් බෑ අර අප්‍රකාශිතයිද මොකක්ද කියලා තිබුනෙ .

    @ නරකයා ...!!
    මොනවා කතාකරනවද ආතල් කරේ.

    @ වර්ණා
    හ්ම් හ්ම්ම් මෙක තමයි කියන්න ඉතුරු වෙන්නෙ

    @ Gordonia ceylanica
    කෙටියෙන් කියනකොට තෙරෙනවා වැඩියි කියවනවත් වැඩියි ඔයාගෙ "පුළුවන් කෙනෙක් මේක පරිවර්තනේ කොරල දාන්ට... " පොස්ටුව ත් ඒ වගෙ වචන නැතිවම තිබුනනම් වඩා හොදයි.

    @ Dinesh
    කවුද අමතක කරන්නෙ ...

    @ ලක්මාල්
    .........?

    @ අසරණයා
    දෙකම තියනවා

    ReplyDelete
  16. දැන් කවුද ඔය මතකෙට ආවෙ ඔය තරම් බය වෙන්න, අවතාරයක් කිව්වෙ කලුකුමාරයාවත්ද .......

    ReplyDelete
  17. මාත් කියන්නේ ඔය ටිකමයි. මම නම් අවතාරයකටත් වඩා බයයි.....
    ජීවිතේ කඩා වට්ටගෙන, කඳුළු බොන්න වෙන්නේ...

    ReplyDelete
  18. හිහ් හිහ්... දුම්මල ටිකක් ගහල තොයිලයක් නටන්න වෙයි වගේ...

    ReplyDelete
  19. ප්‍රථම ප්‍රේමය මතක අතරට
    මම
    මහ ගෙදරට..


    මරුය...

    ReplyDelete
  20. ow godak ayata prathama premaya kiyanne avatharayak thamai..

    ReplyDelete
  21. ප්‍රථම ප්‍රේමය!!!! අවතාරයක්ම තමා...:(

    ReplyDelete
  22. පලවෙනි එකට නෙමයි මම බය ඔය කරපුවා කොයි වෙලාවේ ගෙදර ඉන්න එක්කෙනාට ආරංචිවෙයිද කියලා......හොල්මන් කරනවා හිතේ හැම තිස්සෙම...හික් හික් ..

    ReplyDelete
  23. අවතාරයක්ද කියලා අහනවා ... හපෝ.... හැමදාම ‍රැට එනවා

    ReplyDelete
  24. ප්‍රථම ප්‍රේමයනම් අමතක කරන්න අමාරු තමයි. ඒත්, දෙවන ප්‍රේමය ප්‍රථම ප්‍රේමයට වඩා ප්‍රබල වෙන වෙලාවල් තියෙනව.

    ReplyDelete
  25. අමතක කරන්න අමාරුයි .......

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..