he

Tuesday, October 4, 2011

ඔරලෝසු කටු 10.09ට තියෙන්නෙ ඇයි ?

අද මම ඔයගොල්ලන්ගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙනවා . කවුරු හරි දන්නවද බොහෝ ඔරලොසු මුහුනු වල වෙලාව සඳහන් වෙලා තියෙන්නෙ 10.09ට ඒ ඇයි ?

18 comments:

  1. නොදනිමි දැන ගත්තොත් මටත් කියන්න ........:D

    ReplyDelete
  2. ඕක මුල ඉඳලම එන සම්ප්‍රධායක්. ඔරලෝස්ය්වක නියම පෙනුම එන්නේ ඔය වෙලාව තිබ්බහමයි. අනෙක බ්‍රෑන්ඩ් නේම් එකත් හොඳට පේනවා. කාර ඇඩ් දාන්නේත් ඉස්සරහ පැත්ත වම් පැත්තට බර කරලා, වම් පැත්ත වැඩියෙන් පේන්න. ගෙයක් ඇන්දත් එහෙමමයි. හේතූව දකුණු අත් කාරයන් වැඩිවීම. සම්ප්‍රධාය බිඳින්න හරි අමාරුයි.

    ReplyDelete
  3. ඔය සම්ප්‍රධාය ඇති වුනේ ජපානෙට න්‍යෂ්ටික බෝම්බ දැමීමත් සමඟ. එතැන ඔරලෝසු නැවතූන වෙලාව තමයි මේ. මේක ඒ මැරුනු මිනිස්සුන්ට ගරු කිරීමක්.

    ReplyDelete
  4. ඔය මහ වෙදනා කියාපු කතාව නම් මමත් අහලා තියෙනවා..ඒත් ඔරලෝසු වැඩියෙන්ම නිෂ්පාදනය වෙන්නෙ ස්විස් වගේ රටවල නිසා ජපන් කතාව විශ්වාස කරන්නත් බෑ..

    මාතලන් කියාපු කතාවත් හරි වෙන්න ඕනේ...

    ReplyDelete
  5. වෙද ගෙදර මහ වෙදනා කියපු කතාව තමයි මගෙ මුල්ම අදහස උනෙ . ඒ උනාට මගෙ පොඩි එකා කියුවෙ ඒක එහෙම බෙන්න බෑ කියලා එයා කියන්නෙ මොකක් හරි බිග්බෙන් වලට සම්බන්ද සිද්දියක්. මම මේ පොස්ට් එක දැම්මෙත්, ඔන්න ඔය වගෙ අදහස් ගොඩක් මගෙ ඔලුවෙ තිබුන හන්දයි. හැබැයි මම හොයලා බලපුවම ජපානයට බෝම්බ දාලා තියෙන්නෙ 1945 අගෝස්තු 6 වනද පෙ.ව 9.15ට හිරොශිමාවටත්, 1945 අගෝස්තු 9 වනදා පෙ.ව 11.02ට නාගසාකියට.

    ReplyDelete
  6. ඔරලෝසුව හදුන්වා දුන්න කෙනා 10.09 ට තමයි ඔරලෝසුව ක්‍රියාත්මක කරන්න පටන් ගෙන තියෙන්නේ...

    ReplyDelete
  7. ඉදිරිපත් කලහැකි මතවාද
    01.ඉස්සරවෙලාම ඔරලෝසුව ඇදපු එකා ඇදල තියෙන්නෙ ඔය විදියට.
    02.ඔරලෝසුව හොයාගත්ත එක්කෙනාගෙ වෙලාව නැවතිලා තියෙන්නෙ ඔය වෙලාවට.
    03.ඔරලෝසුව හොයාගත්ත මණුස්සය මැරුණු වෙලාව.
    :D

    ReplyDelete
  8. ඒක සම්මතයක් වෙන්න ඔනේ මම හිතන්නේ

    ReplyDelete
  9. anith hema thanama welawa a welawata tiyala thiyena nisa wenna athi...

    ReplyDelete
  10. ඔරලෝසුව හොයා ගත්තේ steve Watch කියක කෙනා...එයා මැරුනේ හරියටම 10.09 ට..එයාව මතක් වෙන්න තමයි ඔය විදියට වෙලාව තියන්නේ....මී ඇස් දෙක පල්ලා ඔය ඇත්ත....

    ReplyDelete
  11. මම නොදැන සිටි කරූණක් ..... ස්තූතියි.

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් මිය ගිය වෙලාව සිහිපත් කිරීමට තමයි සම්මතයක් විදියට 10.09ට වෙලාව තියල තියෙන්නෙ ......

    ReplyDelete
  15. This is from internet,
    Interesting question! Over the years, I've been told by several people
    that clocks' hands in advertisements are set at 10:10 because this was
    the time of day when Abraham Lincoln was shot, or the time when he
    died. This is a fascinating explanation, but there isn't a shred of
    evidence for it (and, in fact, Lincoln was shot at 10:15 PM, and died
    the next morning at 7:22). Exactly the same myth is sometimes reported
    with John F. Kennedy or Martin Luther King as the person being
    memorialized in the clock ads.
    I have gathered some information on the subject for you. The consensus
    of opinion (confirmed by Timex) is that clock and watch hands in
    advertisements are typically set at 10:10 so that the company's logo
    will be well-displayed. In addition, this position of the hands
    resembles a smile.

    ReplyDelete
  16. මට තියෙන ප්‍රශ්නේ, සමහර ඔරලෝසු වල වෙන වෙන වෙලාවල් පෙන්නනවා නේ.. ඉතින් මේ ප්‍රශ්නේ ගැන හිතන්නේ නැතිව ඒ විදියේ ඔරලෝසුවක් දිහා බලං ඉන්න..එතකොට හරි නේ??

    ReplyDelete
  17. මාතලන් අයියා කිව්ව කතාව නම් පිළිගත හැකි මට්ටමක තියෙනවා වගේ. කොහොම නමුත් වටිනා තොරතුරු ගොඩක් දැනගන්න පුලුවන් වුණා

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..