he

Wednesday, September 14, 2011

තනිකම.....


පාළුව , දුකද, සන්තාපය හදෙහි කොණ...
සඟවාගතිමි කඳුළල් නෙතු වගුරුවන..
කේලම් අසා ඇතමුන්ගේ මුසා දෙන....
මා හැරගියේ සිතකින්දෝ කියනු මැන...

3 comments:

  1. හැරයන්නට තුන් සිතකත් නොතිබු කල
    අස්වස්වනු පිනිස උන්ගේ සිත් තැවුල
    තිබුනේ නෑ කිසිත් කරනට මට එකල
    සිත ඔබ ළග තබා නිවුවා පහන් සිල

    ReplyDelete
  2. රස්තියාදුකාරයා,
    මේ පැත්තෙ ආවාට ස්තුතියි...

    ලොකු ජෝන්,
    අනගි පිලිතුරු කවියක්..

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..