he

Saturday, September 3, 2011

මංගල යෝජනාව


මගෙ හිඟන බැංකුපොතේ
තිබුන සොච්චම් මුදල
මට හොරෙන් රැගෙන නුඹ
කාටද අම්මෙ දුන්නෙ.....


2 comments:

  1. හිච්චි දූගේ කනට තෝඩු දෙකක් අරන් දෙන්ට මගේ පුතේ... මට සමාවෙයන්.....

    ReplyDelete
  2. මම මේකෙන් අදහස් කලේ මීට වඩා වෙනස් අදහසක්, වසර ගානක් අමාරුවෙන් එකතු කරගත්ත, අමාරුවෙන් ගොඩනගා ගත්ත ජීවිතය , මට හොරෙන් වෙනත් කෙනෙකුට දෙන්න අම්මා තීරණය කරලා. "මංගල යොජනාව" කියල නම තිබ්බෙ ඒකයි.
    මේ සඳැස මම ලියුවෙ 1994 දෙසැම්බර් 15. මගෙ මිතුරියකට එයාගෙ අම්ම ගෙනාපු මංගල යෝජනාවක් ගැන හිතලය් මම මෙක ලියුවෙ. මැගෙ පියා ජීවතුන් අතර නෑ අම්මා තමය් මෙයාව පොඩිකාලෙ ඉඳලා හදලා තියෙන්නෙ ඉතින් මෙයාට අම්මට ඉහලින් යන්න පුලුවන් කමක් තිබුනෙත් නැ.

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..