he

Thursday, September 1, 2011

මංගල මුදුවේ කාන්තිය

නුඹේ අත මත
රැඳී ඇත්තේ

නුඹට
දුන් සෙනෙහෙ නොව,
මා
නෙතේ දිදුල
කඳුළයි...

2 comments:

  1. ලොකු කතාවක් කෙටියෙන් කියල වගේ. ලස්සනයි....

    ReplyDelete
  2. ජෝනා ආපහු ලියන එක හොඳයි. මේක සෑහෙන වදින කවියක්.

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..